සයින්දමරදු ප්‍රදේශයේදි ආරක්ෂක අංශයේ හා පොලිසියේ කිසිවකුට හානියක් නෑ.

0 1,125

ඊයේ සිදුවු අම්පාර සයින්දමරදු  ප්‍රදේශයේ ඇති වු ගැටුම්වලින් ආරක්ෂක අංශයේ හා පොලිසියේ කිසිවකුට හානියක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම සිද්ධයේ දී කාන්තාවන් තිදෙනෙක් හා ළමුන් තිදෙනකු රෝහල්ගත කර ඇත.

post add media course 01

Leave A Reply

Your email address will not be published.