මාකඳුරේ මධුෂ් ලංකාවට….

0 150

ඩුබායි සිට මෙටට පිටුවහල් කළ සමරසිංහ  ආරච්චිලාගේ  මධුෂ් ලක්ංෂිත හෙවත්  මාකදුරේ මධුෂ් අද (5) අලුයම  මෙරටට  පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරි  රුවන්  ගුණසේකර  මහතා  පැවසීය .

උපන්දින සාදයකදි  අත්අඩංගුවට  පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ  සිට මෙටට පිටුවහල් කළ මාකඳුරේ මධුෂ් නැමැත්තා අද අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණ තිබුණි

එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව, වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ඔහුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන ගොස් තිබේ..

post add media course 01

Leave A Reply

Your email address will not be published.