1990 සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජංගම දුරකතන ඇප් සේවාවක්

0 189

1990 සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජංගම දුරකතන ඇප් සේවාවක් හඳුන්වාදීම මැයි 08 වන බදාදා උදෑසන 10.15 ට සිදු වෙයි.

 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, කෝට්ටේ පාරේ අංක 415 දරණ ස්ථානයේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙම ඇප් සේවය හඳුන්වාදීම සිදු කෙරේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.