මංගල ඇමතිවරයාගේ ප‍්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිනවා- ගැටඹේ නායක හිමියෝ පවසති.

0 103

මේ රට සිංහල බෞද්ධයාගේ රටක් නොවේය යනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති  පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නායක හිමියෝ පවසති.

රටට පාලකයකු පත්කර ගැනීමේදී දරු සුරතල් විඳිය හැකි මානව ප්‍රේමයෙන් යුත් අයෙක් පත් කර ගත යුතු බවත්, එමෙන්ම රටට එල්ල වන අභියෝග හමුවේ කොන්ද කෙළින් පිරිමියකු මෙන් ක්‍රියාකළ හැකි නායකයන් පත් කරගැනීම ඉතා වැදගත් බවත්  උන්වහන්සේ සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කරයි.‍

එම නිවේදනය පහත දැක්වේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.