වයඹ ට පොලිස් ඇදිරි නීතිය පනවයි.

0 188

වයඹ පළාතට බල පැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ හමුදාව කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.