උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

අමිත් වීරසිංහ සහ නාමල් කුමාර යන අය අද (14)අත්අඩංගුවට

0

අමිත් වීරසිංහ සහ නාමල් කුමාර යන අය අද අත්අඩංගුවට

ඇති වූ කලහාකාරි සිදුවීම් සම්බන්ධයෙන් මහසෝන් බලකායේ ප්‍රධනී අමිත් වීරසිංහ සහ දුෂන විරෝධී බලකායේ ප්‍රධානි නාමල් කුමාර අද(14) අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ කුලියාඅපිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයක ඇති වූ කලහාකාරි  සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ කලහාකාරි සිදුවීම් වලට සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය විසින් පත් කර ඇති විශේෂ පොලිස් අධිකාරි වරයෙකුගේ පූර්ණ අධීක්‍ෂණයකින් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තෙල්දෙණිය සහ වරකාපොල යන ප්‍රදේශ වලදී ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.