උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

පවුර කෙටි චිත්‍රපට උළෙල සදහා චිත්‍රපට භාරගැනීම ජූලි 10 දා තෙක් කල්දැමේ

0 209

මැතිවරණ කොමිෂන් සභාව මගින් පැවැත්වීමට යන “පවුර කෙටි චිත්‍රපට උළෙල 2019” සදහා කෙටි චිත්‍රපට බාරගැනීමේ කාලසීමාව රට තුළ ඇතිවූ අයහපත් වාතාවරණය හේතුවෙන් 2019 ජුලි මස 10 වැනි දින දක්වා දීර්ඝ කොට ඇතැයි මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කරයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.