සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි. 

0 117

පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සැකකරුවන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් දුරකථන අංක 011-2422176 / 011-2392900 ඔස්සේ පොලීසියට දැනුම් දිය හැකි බවයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.