ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබද ජාත්‍යාන්තර සමුළුව ජනපති අද අමතයි.

0 85

ආසියානු සිෂ්ථාචාරයයන් පිළිබද ජාත්‍යාන්තර සමුළුව අද ඇමතීමට ජනපති සූදානම්.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බීජිං හිදී ආරම්භ වන ආසියානු සිෂ්ථාචාරයයන් පිළිබඳ ජාත්‍යාන්තර සමුළුව අද ඇමතීමට නියමිතව තිබෙනවා. එම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනය ට අදාල ගිවිසුම් තුනක් දෙරට අතර අත්සන් කරද තිබෙනවා.  චීන ජනාධිපති හමු වූ අවස්ථාවෙදී පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ගනු ලැබූ ආරක්‍ෂක විධිවිධාන සහ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද සාකච්ජා කර තිබෙන අතර ආරක්ෂක අංශයේ කටයුතු සඳහා රුපියල් කෝටී දෙසිය හැටක මුදලක් සහ තවත් කෝටී එකසිය පනහක වටිනාකමකින් යුත් හමුදා ජීප් රථ සීයක් ලබාදීමට එකගත්වය පලකර තිබෙනවා. චීන ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ අන්තර්ජාතික අර්බුද මැඩලීමට අවශ්‍ය දැණුම සහ උපකරණ ලබා දෙන බවයි.මෙම සාකච්ජා චීන ජනාධිපති මන්දිරයේ දී ඊයේ (14)පැවතුන.

post add media course 01

Leave A Reply

Your email address will not be published.