උණුසුම් පුවත්
ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

දකුණු පළාත් අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 277ක් අසනීප වෙයි..

0 180

 

දකුණු පළාතේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්‍ෂක තනතුරට අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක් පත් කිරීම හේතුවෙන් එම පළාතේ පළාත් අධ්‍යාපන පරිපාලන නිළධාරින් 277 අද(15) අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයක යෙදී සිටිනවා. ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන ශ්‍රේණියේ නිළධාරියෙකු එම තනතුරට පත් කල යුතුව තිබුන ද ඒ සඳහා තුන්වන ශ්‍රේණියේ නිළධාරිනියක් පත් කර ඇති බවයි ඔවුන් ප්‍රකාශකර සිටියේ. මෙය අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවට සම්පූර්ණ පටහැනි බවත් ඔවුන් වැඩිදුරරත් පෙන්වා දෙනවා.ආණ්ඩුකාර වරයාගේ නිළ බලය අයුතු ලෙස යොදා ගැනීමක් මෙන්ම තමන් ගේ ද විරෝධතා නොසලකා හරිමින් මෙම පත්වීම කර ඇති බවටත් මේ සදහා ඉක්මනින් නිසි ක්‍රියා මර්ගය නොගත්හොත් දීපව්‍යාප්ත ක්‍රියා මාර්ගයකට යන බව ඔවුන් පවසයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.