උණුසුම් පුවත්
අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…

නාමල් කුමාරව අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුවට බාරදෙයි.

0 284

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුවට

ඇති වූ කලහාකාරී සිදුවීම් වලට සම්බන්ධයැයි අත් අඩංගුවට ගෙන සිටි දූෂණ විරෝධීබලකායේ මෙහෙයුම් අධයක්ෂක නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට වැඩිදුර පරීක්ෂණ සදහා අද(15) බාර දී තිබෙනවා.මේ එමෙන්ම මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අද(15) දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර නව සිංහලයේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද් මේවන විටත් කොළඹ අපරාධ කොට්ථාශය භාරයේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.සමාජ ජාලා මාධ්‍ය තුලින් අසත්‍ය ප්‍රචාර පතුරවනින් ජනතාවගේ සිත් භියට පත් කරමින් අසත්‍ය ප්‍රකාශ පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් එකකයක් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

post add media course 01

Leave A Reply

Your email address will not be published.