උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

සඳුදා රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස නම් කරයි.

0 170

සඳුදා රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස නම් කරයි

එලැඹෙන සෙනසුරාදා(18) වෙසක් පොහොය යෙදී තිබීම සහ පසු දින(19) ඉරිදා දිනයක් වීම නිසාත් සඳුදා(20) රාජ්‍ය නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරීමට තීරණය කර බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ඒමහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති තුමන් ගේ සහ අග්‍රාමාත්‍ය තුමන් ගේ උපදෙස් මත මේ තීරණය ගෙන ඇති බවයි.ජාතික වෙසක් මංගල්‍යය සමරමින් මෙරට සමස්ථ බෞද්ධ ජනතාවට තම ආගමික කටයුතුවල නිරත වීමටත් ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම විහාරස්ථාන වල සහ දිවයිනේ පැවැත් වෙන මෙම වෙසක් මංගල්‍යය සාර්ථකව පවැත්වීම අරමුණු කරගෙන මෙම තීරණය රජය විසින් ගෙන ඇති බව එතුමා පවසයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.