නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් ට ඇප..

0 96

ජනතාව සමඟ  උද්ඝෝෂණවල නියැලී සිටි  බවට ඇති තොරතුරු හේතුවෙන්  ප්‍රශ්න කිරීම් සඳහා  කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට  ගත් නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතාව අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට  නියෝග කළේය.

මීට අමතරව සෑම ඉරුදිනකම උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියම කළාය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.