උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ගාල්ලට

0

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසයට මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින්ට ඇප ලබාදීමේදී අධිකරණයට අවශ්‍ය කරුණු ඉදිරිපත් නොකළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් මෙම ස්ථානමාරුව ලබාදුන් බව සඳහන්වේ

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව සහ මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පවත්වන විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.