උණුසුම් පුවත්
යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.අසාත් සාලිය – හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට.ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයි

ඥානසාර හිමි හෙට දළදා සම්දුන් වැද පුදා ගැනීමට සැරසෙයි

0 185

සිපිරි ගෙයින් නිදහස් වු ඥානසාර හිමි දළදා සම්දුන් වැද පුදා ගැනීමට සැරසෙයි .ජනාධිපති පොදු සමාව යටතේ සිර දඩුවමෙන් නිදහස ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේඛම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට(25) දළදා සමිදුන් වැදපුදා ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.. එමෙන්ම උන් වහන්සේ පසු  දින(26) අස්ගිරි-මල්වතු මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම සංවිධනයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ  නන්ද හිමියන් පවසා සිටියා.උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ඥානසාර හිමියන් නැවත කිසිම දේශපාලන බලවේගයකට සම්බන්ධ නොවන බවත් නව දේශහිතෛෂී නව වැඩ පිළිවලක් පිළිබදව මහා නායක හිමිවරු දැනුවත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.