උණුසුම් පුවත්
යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.අසාත් සාලිය – හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට.ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයි

ජනතාවගේ ඇස් ඇරවන, විදුරගේ මූලිකත්වයෙන් හොරණ ප‍්‍රහාරය හෙට

0 269

අභිමානවත් පුරවැසියෙක් ශ්‍රේෂ්ඨ රටක් තේමාව මුල්කරගෙන “හොරණ ප‍්‍රහාරය” මැයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැවැන්ත මහජන රැුලියක් හෙට හොරණදි පැවැත්වේ.

ත‍්‍රස්තවාදීින් සහ දේශපාලන අන්තවාදීන් මෙන්ම දේශපාලන පොරපිටියේ අන්තවාදීන්ට දොළපිදේනි දෙන  මජර දේශපාලන ක‍්‍රමයට තිත තැබීමේ පලමු වෙඩි මුරය හොරණ ප‍්‍රහාරයෙන් හෙටින්(04) ආරම්භකරන බව එම ජන රැුලිය සංවිධායකයින් පවසයි.

තවද අනාගත දරුවන්ට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු රටක් බිහිකිරිම සියළු දේශපාලඥයින්ගේ වගකීම බවත් එය එකාමෙන් එකට එක්වී මේ මොහොතේ තම උරමතට ගතයුතුවත් සිහිපත් කිරිම මෙම රැුලියෙන් බලාපොරොත්තුවෙන බව සඳහන්වේ.

හෙට සවස 3.30 ට හොරණ නගරයේදී මෙම දැවැන්ත මහජන රැුලිය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

post add media course 01

Leave A Reply

Your email address will not be published.