උණුසුම් පුවත්
යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.අසාත් සාලිය – හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට.ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයි

සක්විතිට ඇප.

0 178

වසර 10 ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප‍්‍රසිද්ධ ඉංග‍්‍රිසි ගුරුවරයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකුවු සක්විති රණසිංහ අද ඇපමත මුදාහරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

සක්විති හවුසින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නම් ආයතනයක් පවත්වාගෙන යමින් සමජනතාවගේ මුදල් කෝටි 162 කට අධික මුදලක් වංචාකිරිමේ චෝදනාව මත නඩු තුනක් කොළඹ මහාධිකරණයේ නඩු තුනක් පවරා ඇත.

අධිකරණයෙන් පැනවු ඇප කොන්දේසී සම්පුර්න කිරිමෙන් පසු සක්විති රණසිංහ ඇප මත මුදාහැරියා.

post add media course 01

Leave A Reply

Your email address will not be published.