උණුසුම් පුවත්
ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

ජයවර්ධනපුර සරසවිය ඩෙංගු රෝගයට නව ඖෂධයක් නිපදවයි.

0 275

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලට බලවත් තර්ජනයක් වී ඇති ඩෙංගු රෝගය නිසා මිය යන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් නව ඖෂධයක් නිපදවා තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහය ඇතිව මෙම ඖෂධය පිළිබදව සිදුකරන ලද පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා   පැවැසීය.

දැනට සිදුකොට ඇති පර්යේෂණ සහ අත්හදාබැලීම් සාර්ථක බැවින් තවත් මාස කිහිපයකින් මෙම ඩෙංගු ඖෂධය වෙළදපොලට හදුන්වා දීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.