“සිසු සෙවන” ශිෂ්‍යත්ව වැඩමුළුව මෙවර වව්නියාවේ ගාමිණී මහා විද්‍යාලයේදී.
සිසුසෙවන ශිෂ්‍යත්ව වැඩමුළුව අද වව්නියාවේ ගාමිණී මහා විද්‍යාලයේදී පැවැත් විය. මේ වසරේ ශීෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා පැවැත්වු පළමු වැඩසටහන මෙය වේ.
වව්නියාවේ සියළු පාසල් නියෝජනය කරමින් දරුවන් දෙසිය පනහකට අධික සංඛ්‍යාවක් සහබාගි වු අතර මේ වනවිටත් ඉතා සාර්ථකව වැඩසටහන පැවැත්වෙන බව වාර්තාවේ.මම වැඩසටහන කිසිදු මුදලක් අය නොකර දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් ”සිසු සෙවන” සහ ”හෙළ ජන බලය” යන සංවිධාන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
ගාමිණි මහා විද්‍යලයේ ප්‍රධන ශාලාවේ දී මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අනතුරුව කලාප අධ්‍යක්ෂවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සහයෝගයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩමුළුව ආරම්භවිය.
