උණුසුම් පුවත්
අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…

ජගත් ඕසෝන් දිනය අදයි

0 284

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය අද (16) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

 මෙම සැමරුම් උත්සවයේදී මොන්ට්‍රියල් සන්ධානයේ 32වසරක සංවත්සරය සැමරීම සඳහා සමරු මුද්දර කවරයක් නිකුත් කිරීම, වායු දූෂණය අවම කිරීම තේමා කොට ගත් (පාසල් සහ විවෘත) පෝස්ටර් තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය, පරිසර හිතකාමී ලෙස ශීතකාරක එක් රැස්කිරීමේ උපකරණ හා අනෙකුත් උපාංග කට්ටල විශ්ව විද්‍යාල තක්ෂණ විද්‍යාල හා නාවික හමුදාවට බෙදා දීම, ශීතකරණ හා වායු සමන ක්ෂේත්‍රයේ සහිතිකකරණ හඳුන්වා දීම සඳහා පුහුණු කරන ලද පළමු කණ්ඩායම සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු කිරීමට නියමිතය.

මොන්ට්‍රියල් සන්ධානයේ සියළු පාර්ශ්වකාරී රාජ්‍යයන් විසින් සෑම වසරකම සැප්තැම්බර් 16 දිනය ජගත් ඕසෝන් දිනය වශයෙන් සමරනු ලබයි….

post add media course 01

Leave A Reply

Your email address will not be published.