උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

තද සුළං හේතුවෙන් රත්නපුර සහ අවිස්සාවෙල්ල නිවාස රැසකට හානි

0 126

ඊයේ (27)  දිනයේ  හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක  02ක නිවාස වලට තද බල හානි වාර්තා වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

රත්නපුර දිස්ත්‍රික් යේ නිවාස 200කට පමණ  හානි වී ඇති අතර විශාල හානියක් වාර්තා වන්නේ අවිස්සාවෙල්ලා ප්‍රදේශයෙන්ය. අවිස්සාවෙල්ල් ප්‍රදේශයේ නිවාස 140කට පමණ හානි සිදු වී ඇති අතර විදුලි කණු රැසකටද හානි සිදු වී ඇත.ගස් කඩා වැටීම හේතුවෙන් පාරවල් රැසක්ද අවහිර වී ඇත.

අවශ්‍ය සහන කටයුතු සඳහා සියළුම යුධ හමුදා කණ්ඩ ඒම  ප්‍රදේශ වලට යවා ඇත අතර යුධ හමුදාවේ 200කට වැඩි භට පිරිසක් එම ප්‍රදේශයේ සහන කටයුතු සදහා යොදවා ඇත.

විශේෂයෙන්ම මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශය දැඩි අවධානම් කළාපයක් ලෙස නම් කර ඇත. එම ප්‍රදේශ වල ධීවර කටයුතු වල යෙදීමෙන් වලකින ලෙස දැනුම්වත් කර ඇත.කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලවිටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගඟේ, බද්දේගම හා තවලම ප්‍රදේශවල තවමත් ගඟ පිටාර මට්ටමක පවතී. නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක පැවතිය ද එම ජලය අඩු වීමක් බවතින බවයි ඔහු වැඩිදුරටත් පවසයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.