උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

ප්‍රචණ්ඩකාරී තත්ත්වය යම් ප්‍රමාණයකට අඩුයි- ෆැපරල්

0 141

මෙවර ජනාධිපතිවරණ කාල සීමාව තුළ ගැටුම්කාරී හා ප්‍රචණ්ඩකාරී තත්ත්වය යම් ප්‍රමාණයකට අඩු වී තිබෙන බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව ඒ මහතා පැවසීය.

මේ ජනාධිපතිවරණය යම් ආකාරයකාට සන්සන්ධනය කළ හොත් ගැටුම්කාරී හා ප්‍රචණ්ඩකාරී තත්ත්වය යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. අවස්ථා 14ක දී පමණයි ප්‍රචණ්ඩකාරී සිදු වීම් වාර්තා වී තිබෙන්නේ. එහෙත් පසුගිය මැතිවරණය හා සමානව ම බලය හා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම දකින්නට තිබෙනවා යැයි ද පැවසීය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.