මුදල් ලේකම් ලෙස එස්.ආර්.අටිගල පත් කරයි…
මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුව සිටි එස්.ආර්. ආටිගල මහතා පත් කොට තිබේ.
ආටිගල මහතා, මීට පෙර ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. ඒ මහතා ආර්ථික විශේෂඥයකු ලෙස ද ප්රකටය.
