උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

MCC ගිවිසුම අධ්‍යයනයට කමිටුවක් පත් කෙරේ

200

සහශ්‍ර අභියෝගතා සංස්ථ සංයුක්ත සංවර්ධන ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම රජය විසින් අත් හිටුවා ඇති බව ඇති අතර ඒ ගිවිසුම පිලිබඳ සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (18) තීරණය කොට ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලලිත සිරිගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම සිව් පුද්ගල කමිටුව ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩී.එස්.ආර්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන හා නාලක ජයවීර යන මහත්වරුන්ගෙන් සමන්විත වන බව සම කැබිනට් ප්‍රකාශක,ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.