උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

නත්තල් දා සුරාසල් වැසේ…

135

දෙසැම්බර් 25 වැනි දිනට යෙදී ඇති නත්තල් දිනය නිමිත්තෙන් එදින දිවයිනේ සියලුම මත්පැන්හල් වසා තබන ලෙස නියෝග කොට ඇතැයි සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

නත්තල් දිනයේ මත්පැන්හල් වසා දමන්නැයි කතෝලික සභාවේ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ඉල්ලා තිබුණි.
මේ අතර දෙසැම්බර් 25 වැනි දා සහ ආසන්න කාල සිමාව තුළ දී කොන්දේසි කඩන සුරාබදු බලපත්‍ර ධාරීන්ට එරෙහිව නිත්‍යනුකූල පියවර ගැනීමටත් සියලු සුරාබදු නිළධාරීන්ට උපදෙස් දී ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.