අජිත් පෙරේරා රිමාන්ඩ්…

45

මාධ්‍ය  සාකච්ඡාවක් පවත්වා  අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට  චෝදනා කළැයි   නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන්  විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස  07 වැනිදා  තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ධම්මික ගනේපොල මහතා  නියෝග කළේය.

තවද අජිත් ප්‍රසන්න මහතාගේ මානසික සෞඛ්‍ය පරික්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිළධාරියා මාර්ගයෙන් වෛද්‍ය වාර්තාවක් කැදවීමට මහාධිකරණය නියෝග කරන ලදී . 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.