උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

නව කොරෝනා නිසා මියගිය සංඛාව 425 දක්වා ඉහළට…

24

පුද්ගලයින් 20000 ක් ආසාධිතයින් බවට පත්කරමින් කොරෝනා වෛරසය චීනය පුරා පැතිර ගොස් තිබේ. දිනෙන් දිනම මෙම වෛරසය නිසා ගොදුරුවන පුද්ගලයින්ගේ සංඛාව වර්ධනය වීම එරට බලධාරීන් ට ගැටලූ රාශියකට මුහුණ දීමට සිදුවී ඇත.

මේවන විට මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛාව 425 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ..

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.