උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

සැක කළ ශිෂ්‍යාවට කොරොන් නෑ…

47

කො‍රෝනා වෛරසය ආසාධනය වී ඇතැයි  සැකකර බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකට ඇතුලත් කළ තරුණිය ට එම වෛරසය ශරීරගත වී නොමැති බව පරීක්ෂන වලදී බදුල්ල මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පැවසීය .

ඒ අනුව ඇය (7) දා මොණරාගල බුද්ධම පිහිටි සිය නිවස වෙත කැටුව ගොස්  පවුලේ අයට බාරදී තිබේ .

චීනයේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ 22 හැවිරිදි මෙම ශිෂ්‍යාව නොබෝදා සිය නිවසට පැමිණ සිටියදී රෝගාතුරව තිබිණ .

වැඩි ආරක්ෂාව සදහා බදුල්ල මහරෝහලේ විශේෂ ඒකකය ට ඇතුලත් කර අදාල පරීක්ෂණ  සිදුකළත්   කොරොනා වෛරසය ශරීරගත වී නොමැති බ ව අනාවරණය වීම නිසා මෙසේ ගෙදර යවා තිබේ .

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.