උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ඉතිහාසය වෙනස් කළ මෙවර ඔස්කාර් සිනමා උළෙල

Judy චිත්‍රපටයේ Judy Garland චරිතයට රඟපෑ Renee Zellweger දක්ෂතම නිළිය ලෙසත් Joker චිත්‍රපටයේ රඟපෑ Joaquin Phoenix හොඳම නළුවා ලෙසත් සම්මාන ලැබීය.

47

ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකරගෙන තිබේ.
දකුණු කොරියානු චිත්‍රපටයක් වන ‘Parasite’ මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකරගත් අතර එම චිත්‍රපටය  ඔස්කාර් සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අනුව මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත්ත් චිත්‍රපටය බවටද එය පත්විය.
Judy චිත්‍රපටයේ Judy Garland චරිතයට රඟපෑ Renee Zellweger දක්ෂතම නිළිය ලෙසත් Joker චිත්‍රපටයේ රඟපෑ Joaquin Phoenix හොඳම නළුවා ලෙසත් සම්මාන ලැබීය.

Brad Pitt හා Laura Dern පිළිවෙලින් හොඳම සහාය නළුවා හා නිළියට හිමි සම්මාන හිමිකරගත්හ.  ඒ පිළිවෙළින් ඔවුන් රඟපෑ Once Upon A Time in Hollywood හා Marriage Story  චිත්‍රපට වෙනුවෙනි.

Brad Pitt accepts the Oscar for Best Supporting Actor for “Once Upon a Time…in Hollywood” at the 92nd Academy Awards in Hollywood, Los Angeles, California, U.S., February 9, 2020. REUTERS/Mario Anzuoni
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.