උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

රෝරි මැකල්රෝයි ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට…

32

නවතම ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තහවුරු කර ගැනීමට එංගලන්තයේ රෝරි මැකල්රෝයි සමත්ව තිබේ.

30 හැවිරිදි වියේ පසුවන රෝරි මැකල්රෝයි ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වන්නේ වසර 5කට පසුව වීම විශේෂත්වයකි.

මැකල්රෝයි ප්‍රධාන පෙලේ ගොල්ෆ් තරගාවලි 4ක් දිනාගෙන තිබේ.

ඒ දක්ෂතා සමඟ ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වීමට රෝරි මැකල්රෝයිට හැකිව තිබීම විශේෂත්වයකි.

මීට පෙර එම ස්ථානයේ පසුවූයේ අමෙරිකාවේ බෘක්ස් කැප්ක.

රෝරි මැකල්රෝයි අවසන් වරට ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවූයේ 2015 වසරේදීයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.