උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදලා…

27

ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු  හා මත් කුඩු ගැනීමට  පැමිණි අයෙකු (12) දා අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලීසිය පවසයි.

පොතුහැර නගරයට කලක පටන් ඊසි කෑෂ් ක්‍රමයට මත් කුඩු අලෙවි කරන   වයස අවුරුදු (19) ක පොතුහැර ප්‍රදේශයේම පදිංචි  තරුණයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 2740 ක් හා ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින්  ගැනීමට පැමිණි සිටි මැල්වත්ත ප්‍රදේශයේ වයස අවුරුදු (24) පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 400 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත්  හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුනු පුද්ගලයා ගැනුම්කරුවන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන නගරයේ විවිධ ස්ථාන වල ඇති විදුලි කණු අසල මත් කුඩු තබා ගැනුම්කරුවන්  හට  ජංගම  දුරකථනය  ඔස්සේ ස්ථානය දැනුම් දී මෙම ජාවාරම කරගෙන  ගොස් ඇති බව පොලිසිය  අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (13)දා පොල්ගහවෙල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.