උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයෙන් 2019 වර්ෂය සදහා රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් දඩ ගහලා…

43

ගලෙන්බිදුණුවැව පොලිස් වසම තුල පසු ගිය වර්ෂය තුල කල වැටලීම් වලින්  රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් රජයට දඩ මුදල් වශයෙන් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව බිමත් රැයදුරන් 153 දෙනෙකු අත් අඩංගුවට ගෙන කහටගස්දිගිලිය හා අනුරාධපුර යන මහේත්‍රාත් අධිකරණ වලට ඉදිරිපත් කිරිමෙන් අනතුරැවන රැපියල් 3,032,000 ද වෙනත් රථවාන වැරදී දඩ පත්ලබාදීමෙන් රැපියල්  4,055,000 , රථවාහන වැරදී සදහා පොලිස් ස්ථානයෙන් දර පත් නිකුත් කිරිමට නොහැකි වරදී සදහා  අධිකිරණය මගින් රැපියල් රැපියල් 3,487,500මුදලක් අය කර දීමට කටයුතු කර ඇති අතර නිතිවිරොධ මත්පැන් නඩු 272 ලබා ගෙන ඇති අතර ඒ සදහා රැපියල්1076500 මුදලක් මෙන්ම ගොඩා නඩු 184 සදහා රැපියල් 2,584,500 ක් ගංජා නඩු 108 වෙනුවෙන් රැපියල් 643,000 හා හෙරොයින් වැලීම 69 කට රැපියල් 147,000 මුදලක් මෙන්ම වෙනත් නඩු පැවරිම් වලින් රැපියල් 2,301,400 මුදක් වශයෙන් සමස්ථ නඩු 843 ලබා ගෙන  රුපියල් දෙකොටි තිස් අට ලක්ෂ පනස් අට දහස් හරසියක මුදලක්  (23,858,400දඩ මුදල් වශයෙන් රජයට ලබා දීමට කටයුතු කර ඇත.

මේ අනුව ප්‍රදේශය තුල බොහො රථවාහන හා අපරාධ වැරදී අවම කර ගෑනීමට හැකීවී තිබෙන බවත් ප්‍රජා පොලිස් එකකය මගින් මහජනතාවට විශාල සුභ සිද්ධියක් අත් කර දීමට හැකීව තිබේ

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.