උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

මහ බැංකුවේ බැදුම්කර වෝහාරික විගණනයේ විවාදය 18 හා 19 යන දින වලදී

42
මහ බැංකුවේ බැදුම්කර නිකුතුවන් සම්බන්ධව සිදු කර ඇති වෝහාරික විගණනයේ වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් ලබන 18 හා 19 යන දෙදින තුළ පැවැත්වේ. එම සභාව කල් තැබීමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
මේ අතර  ශ්‍රි ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනු සම්බන්ධව මතුව ඇති කරුණු පිළිබදව සභාව කල් තැබීමේ විවාදයක් ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද ,අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබේ. එම විවාදය එදින පස්වරු 12.30 සිට පස්වරු 07.30 දක්වා පැවැත්වේ. මෙම සභාව කල්තැබීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරනු ඇත.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්විය.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.