උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

රැපියල් පන්ලක්ෂ හතලිස් දෙදහසක හොර නෝට්ටු අල්ලයි…

අනුරාධපුර ඉසුරැමුනිය රථගාලේ නවතා සැකකරැවන් පලායාමට තැත් කරද්දි පොලිස් නිලධාරින් විසින්ඔවුන් අත් අඩංගුවට ගෙනඇත.

52

මොටර් රථයක් තුල තිබු රැපියල් පන්ලක්ෂ හතලිස් දෙදහසක ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමග පුද්ගලයන් දෙදෙනෙකු ඉසුරැමුනිය රථ ගාලේදි අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බංඩාරවෙල සහ හෝමාගම පදිංචි වයස අවුරැදු 25 ක් සහ 51 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා 12 දින ඉදිරි පස බිදි ගිය මෝටර් රථයකින් අනුරාධපුර නගරය මැදින් ගමන්ගනිමින් සිටියදි අනතුරක් සිදුකොට පලායන බවට සැකසිතා අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් එම මෝටර් රථය පසුපස ලුහුබැද තිබේ.

සැක සහිත එම මෝටර් රථය නොනවත්වාම අනුරාධපුර ඉසුරැමුනිය රථගාලේ නවතා සැකකරැවන් පලායාමට තැත් කරද්දි පොලිස් නිලධාරින් විසින්ඔවුන් අත් අඩංගුවට ගෙනඇත.

මෙම සැකකරැවන් පැමිනි මෝටර් රථයපරික්ෂා කිරිමේදි ඒ තුල තිබු රැපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු අනුවක්ද,රැපියල් දහසේ ව්‍යාජ නෝට්ටු හතලිස් හතක්ද,ප්ලාස්ටික් පිස්තෝලයක්ද,පිහියා එකක්ද,ව්‍යාජ රං කැබිලි දෙසිය අසුවක්ද,අගල් විසිපහක් පමන දිග ව්‍යාජ රන් මාලයක්ද,ජංගම දුරකතනයක්ද සොයා ගෙන තිබේ.

අත් අඩංගුවට ගනු ලැබු සැකකරැවන් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.