උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

වන සංරක්ෂණ නිලධාරිනිය නිවැරදියි – රාජ්‍ය ඇමති පනත ගැන දන්නේ නෑ…

ක්‍රීඩාංගණයක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මීගමුව ප්‍රදේශයේ ඉඩමක් ලබා ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කළ වන සංරක්ෂණ නිලධාරිනිය නීතිය නිසියාකාරව සිදුකර තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.
වන සංරක්ෂණ පනත ඉතාමත් ශක්තිමත් බවත්, මේ නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිසිදු ඉඩමක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ලබාගත නොහැකි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වන සංරක්ෂණ පනත පිළිබඳ නොදන්නාකම නිසා මෙවැනි දෙයක් කළ හැකි බව පැවසූ බවත්, ඒ නිසා අදාළ ඉඩම වෙනත් කටයුතුවලට ලබා නොදෙන බවද පවසා සිටියේය.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.