උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

පැනගිය සෙබළුන් 8,005 ක් යළි සේවයට…

19

ත්‍රිවිධ හමුදාව හැරගිය 8,005 ක් පොදු සමාකාලය තුළ යළි පැමිණ ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය කියයි.

සේවය හැර ගොස් සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත හමුදාවට භාර වීම සඳහා 72 වැනි ජතික නිදහස් දිනය නිමිත්තෙන් ලබා දී තිබූ පොදු සමාකාලය පෙබරවාරි 12 දා අවසන් වූ අතර එම කාලය තුළ ත්‍රිවිධ හමුදාවට අයත් සේවයට නොපැමිණ සිටී නිළධාරීන් 13 ක් ඇතුළු සෙසු නිළධාරීන් 8,005 දෙනකු සේවයට වාර්තා කොට ඇතැයි ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

මේ අය අතර යුධ හමුදාවේ නිළධාරීන් 07 ක් සහ සෙසු නිළධාරීන් 6,091 ක් ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 773 ක් හා ගුවන් හමුදාවේ නිළධාරීන් 06 ක් හා සෙසු නිළයන් 1,141 ක් සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයක් දැක්වේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.