MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සළකා බැලීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාවේ අනුව මෙම තීරණය ගෙන තිබේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.