උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10ක්…

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පිරිස පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථනයක නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වෙයි. මෙම පිරිස කලින් හඳුනාගත් කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ පිරිසටම අයත් කොටසක් බවද සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව අද (31) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 20ක් වර්තා වී තිබේ. අද සවස 4.15 වනවිට කොරෝනා ආසාදිතයින් 10ක් වාර්තා වී තිබුණි. ඒ අනුව මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් තිබේ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.