උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ පුද්ගලයෙක් බිරිඳ සහ දරුවා මරා තමනුත් ගෙලවැලලා ගෙන මියයි… ..

ඊයේ (01) වන දින සවස 3.40 ට පමණ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ පුද්ගලපයකු තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, දියණිය ගේද ගෙල සිර කර ඝොතනය කර, සැකකරුද නිවපස් වහලයට යෙදූ ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.. මල්වතුහිරිපිටිය පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු වයස අවුරුදු 37 ක් වන අතර ඔහුගේ බිරිද වයස අවුරුදු 28 ක් සහ මියගිය දැරිය වයස අවුරුදු 03 කී. මෘත ශරීර ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත…

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.