උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

මහපොළ ශිෂ්‍යාධාරය බැංකු ගිණුම් වෙත

විශ්වවිද්‍යාල සඳහා නවක සිසුන් බඳවාගැනිම ඔන් ලයින් මඟින් අයදුම් කිරිමේ කාලය පාසල් ආරම්භවී සති 2ඇතුළත අවසන් කිරිමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ දී පැවැති මාධ්‍ය හමුවේ දී කීය.

විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් යොමු කිරිම මේ මස 10 දකවා ලබා දී තිබුණ ද පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් එදිනට අවසන් නොවන බව ඇමතිවරයා කීය.

එසේම,නවතා තිබු මහපොල ශිෂ්‍යධාරයද මේ වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇතැයි ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.