උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

මහල් නිවාස සංකීර්ණ වෙත බලධාරීන් දැඩි අවදානයක් යොමු කරන්න…

අදිරි නීතිය දමා තිබියදී මහල් නිවාස වල වෙසෙන ජනතාව තම තමන්ගේ සුපුරුදු රාජකාරි කටයුතු වල නීයැලී සිටින බවක් වාර්තාවේ. මහල් නිවාස ඇතුලත සහ පිටත බාණ්ඩ විකිණිම පිළිබදවත් තවත් සමහරු වෛරසයේ අවදානම පිළිබද තැකිමක් නොකොට ගෙන් ගෙට ගොස් සතුටු සාමිචියේ යෙදිම සිදුකරන බවට වාර්තා වේ..

මෙහි අවදානම් සහගත බාවය අමතක කර දැමීමට තරම් සුළුපටු නොවන කාරනාවකි. එක් පුද්ගලයෙකුට මෙය බෝවි ඇත්නම් මුළු මහල් නිවාස සංකිර්ණයම ඉතා අවදානම් තත්ත්වයකට පත් වේ.
දැනට තොටලඟ හේනමුල්ල මහල් නිවාස සංකීර්ය සහ ඒ අවට මහල් නිවාස සංකීර්ණ වල නිවැසියන් මෙම අකටයුතුකම් වල නිරත වෙන බව අපට වාර්තා වෙනවා.

මහල් නිවාස සංකීර්ණ අයත් පොලිස් වසම් සහ නිසි බලධාරීන් මේ පිලිබදව දැඩි අවදානයකින් යුතුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.