උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

වාහන ආනයනකරුවන්ගේ සංගමය,අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරයි..

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය, කෝවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් (21)දින පරිත්‍යාග කරන ලදී.

කොළඹ 07, විජේරාම නිල නිවසේදී එම සංගමයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 10ක චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීම සිදුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස්, ලේකම් අරෝෂ රොද්‍රිගෝ, භාණ්ඩාගාරික ප්‍රසාද් ප්‍රියංග හා සංගමයේ හිටපු සභාපතිවරුන් වන යෝගා පෙරේරා සහ දිනේෂ් සේනානායක මහත්වරුන් එක් විය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.