උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ගලෙන්බිදුණුවැවට වැස්ස සමග හමා ආ සුලඟින් නිවාස 15ට පමණ හානි.

ගලෙන්බිදුණුවැව බාලසුරිය

 

ඊයේ (26) සවස 06 පමන වර්ෂාව සමග තද සුලන් තත්වයක් හේතුවෙන්  ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට අයත් එල්ලුම්ගස්යාය , තල්ගස්යාය , ඉහල බොරළුගොඩැල්ල හා කොකාවැව යන ගම්මාන රැසක නිවාස 15 පමණ දැඩි හාණි සිදුව තිබෙනවා.

එමෙන්ම සුලගින් දුටුවැව ගලෙන්බිදුණුවැව මාර්ගයට විශාල ගස්කඩා වැටිම හේතුවෙන් පැය ගණනාවක් ගමණා ගමණයට බාදා පැමිණි අතර ප්‍රදේශවාසින් එම ගස් කපා ඉවත් කිරිමට කටයුතු කල අතර ගස් කඩා වැටිමෙන් ප්‍රදේශයට විදුලිය විසන්දි  වී තිබු අතර එය අද දහවල් කාලය නැවත විදුලි බල මන්ඩලය පැමින විදුලිය ලබාදිමට කටයුතු කලා.

තද සුලන් හේතුවෙන් ප්‍රදේශයේ කෙසෙල් අක්කර දෙකකට ආසන්න ප්‍රමානයක් විනාස විය

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.