උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ඉ-පාස්පොට් (e-passport) ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය..

ඉ-පාස්පොට් (e-passport) ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මෙන්ම ජනතාවට ද මේ හේතුවෙන් පහසුවක් සැලසෙයි. පසුගිය මාර්තු මාසයේ දී ආරක්ෂ රාජ්‍ය ඇමතිවරයා ලෙසින් කටයුතු කළ ඇමති චමල් රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රය යොමු කර තිබු බව ඇමති රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.