වන අලි ගම් වැදි කුඹුරැ අක්කර 20 පමන විනාශ කරලා

බාලසුරිය - ගගෙන්බිදුණුවැව හුරැළු රක්ෂිතය හා හබරණ රක්ෂිත වලින් ගම් වදින වන අලි 50 ආසන්න සංඛාවක් මේ දින වල ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර වන අලි මේ වන විට…

‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය – 2019’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී..

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 28 සහ 29 යන දෙදීන තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු…

චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාවට

චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිනමා කලාකරුවන් රැසක ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන බවත් මෙම අයිතිය නැවත උදුරාගැනීමට හදනවා නම් එරෙහිව නැගී සිටිය යුතු බවද…

කන්කසන්තුරේ ප‍්‍රදේශයෙන් නව කොරල් පරයක් සොයාගනී..

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල්පරයක්…

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙන ජාතික අනතුරු නිවාරණය සතිය

ජාතික අනතුරු නිවාරණය සතිය ජූලි 01 සිට ජූලි 05 දා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදි ඇති බව වැඩ බලන සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්මාල් ගම්ලත් මහතා පැවසිය.…

බැතිමතුන්ට දින 365 විවෘත බත් දන්සලක්

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව…

කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය කිරීමට පියවර

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව 2019 ජුනි 25 වන දින මාතර, පොල්හේන වෙරළ තීරයේ කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ජාතික…

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පියවර

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගැනේ. ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය…

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ කරගත් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තු තිහේම ප්‍රධාන වැඩසටහන් 4 ක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්…