උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..
Browsing Category

කාලීන සිදුවීම්

ස්ථාන කීපයක පිපිරීම් – කොළඹ හෝටල් තුනක පිපිරීම්- ජනතාව ඈත්ව සිටින්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මේ වනවිට ස්ථාන කිපයකින් ම පිපිරුම් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. කොළඹ හෝටල් තුනක ද පිපිරීම් සිදුවීම් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා…

තෙබුවන වැලි ලොරිය මුදාහළ ඕ-අයි-සී ට එරෙහිව පරීක්ෂණයක්

ඉකුත් සතියේ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරිය උසාවියට ඉදිරිපත් නොකර මුදා හැරිම හේතවෙන් එහි ඕ.අයි.සී වරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම…

උතුරු මැද මහ ඇමතිට වන්දි ගෙවන්න නියෝග

අනුරාධපුර නිවන්තකචේතිය මහ විද්‍යාලයේ විදුහල් පතිවරයා ලෙස කටයුතුකළ කරුණාරත්න බන්ඩාර මහතාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තිරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක්…

■ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ඇප ලැබේ

ලක්ෂ පහක (5) ශරීර ඇප දෙකකට යටත්ව සහ විදේස් ගමන් තහනම් කොට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද(22) නියෝග…