උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..
Browsing Category

ජාතික සංවර්ධනය

කඩවත අන්තර් හුවමාරුව සහ කෙරවලපිටිය දක්වා වන මාර්ගය ඉදිකිරීම් මේ වසරේ අවසන්

දකුණු සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්හි , කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය, කඩවත අන්තර් හුවමාරුවේදී සම්බන්ධවන ස්ථානය සහ කෙරවලපිටිය දක්වා වන මාර්ගය, ඉදිකිරීමේ කටයුතු 2019 වසරේ…

”සියපත් සෙවණ” ජනතා අයිතියට.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් දියත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක් වන ''සියපත් සෙවණ'' මහල් නිවාස සංකීර්ණය දෙවන අදියර අද (22) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.…

වරාය නගර ව්‍යපෘතියේ ගොඩ කිරීමේ කටයුතු නිම කෙරේ

හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණයකින් යුත් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මාස 28ක් තිස්සේ සිදු කළ ගොඩ කිරීමේ කටයුතු අද (16) අවසන් විය. මෙම ව්‍යපෘතිය සඳහා වැලි කැණීමේ කටයුතුවල නිරතව සිටි…

ජනාධිපති අරමුදල ලබන 18 වන දා සිට නව ගොඩනැඟිල්ලකට.

කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැඟිල්ල, අංක 41 ස්ථානයේ පිහිටි ජනාධිපති අරමුදල 2019-01-18 වන දා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ 10, ඞී.ආර්. විජේවර්ධන මාවත,…

ශ්‍රී ලංකාවට රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක්

චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර Shen Danyang ප්‍රධාන චීන දූත පිරිසක්  (11) දා පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය ( II අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී  …

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ජනාධිපති අරමුදලට රුපියල් කෝටි 200ක්.

ජනාධිපති අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පසුගිය වසරේදි සිය ආදායමෙන් රුපියල් කෝටි 200ක් ලබාදි ඇත. පසුගිය වසරේ දි මණ්ලයේ අලෙවි ආදායම 18% කින් වර්ධනය විම නිසා මෙතරම් විශාල මුදලක්…

ලංවීමේ නිමාවු සහ පමා වූ වැඩ පිළිබඳව වාර්තාවක් ඇමැති ඉල්ලයි.

ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වනවිට වැඩ නිමවූ සහ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතින්හි වර්තමාන ප්‍රගතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අවධානයට…

කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල අගමැති සුරතින් සිසු අයිතියට

කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින සිදු කෙරිණි. මෙම අවස්ථාවට…

කාර්මික නිෂ්පාදන දර්ශකය 2.8%න් ඉහළට

2018  වසරේ ඔක්තෝම්බර් මාසයේදී කාර්මික නිෂ්පාදන දර්ශකය 2.8%න් ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2018 සහ 2017 වර්ෂවල ඔක්තෝම්බර් මස මෙම දර්ශක…

ඉරණමඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා තැබූ තවත් අපේක්ෂාවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිතුමා…