Browsing Category

සෞඛ්‍ය

ජයවර්ධනපුර සරසවිය ඩෙංගු රෝගයට නව ඖෂධයක් නිපදවයි.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලට බලවත් තර්ජනයක් වී ඇති ඩෙංගු රෝගය නිසා මිය යන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් නව ඖෂධයක් නිපදවා තිබේ.…

අවුරුදු 12ක් වයසැති දරුවන්ගෙන් 16%ක් දත් සහ හනු ආශ්‍රිත විකෘතිතවයන්ගෙන් පීඩා විදියි

ශ්‍රී ලංකාවේ අවුරුදු 12ක් වයසැති දරුවන්ගෙන් 16%ක් අනිවාර්යය ප්‍රතිකාර අවශ්‍ය වන දත් සහ හනු ආශ්‍රිත විකෘතිතවයන්ගෙන් පීඩා විදින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මේ සඳහා…

ඩෙංගු නැවත සක‍්‍රීයවීමේ අවදානමක්

නිරිත දින මෝසම් සුළං සක්‍රීය විම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවධානමක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.…

බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාවට විශිෂ්ට තත්ත්වයක්-පවුල් සෞඛ්‍ය කාර්යාංශය

ගර්භණී කාලයේ සති 28 න් පසු කුස තුළ මිය යන දරුවන් (මළ දරු උපත් ) සහ උපතින් දින 7 ක් තුළ සිදුවන බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල්…

සාමාන්‍ය වේලාවෙන් පසුවත් රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීමට වැඩපිළිවෙළක්.

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව ද රෝහල් තුළ දී සිදු කිරීමට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න…

බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 රෝහල්වලට බෙදාදීම හෙට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20 ක් රෝහල්වලට බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…

ඩෙංගු රෝගීන් ගනන ඉහළට

පසුගිය දින කිහිපයේ ඇදහැලුන වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකින් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවයක් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසා සිටනවා. යාපනය, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්ක වල මදුරුවන්…

වැඩියෙන් ජලය පානය කරන්න

මෙම දිනවල පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. මාධ්‍ය මගින් මේ පිළිබඳව විවිධ උපදෙස් ලබා දෙන අතර ඒ පිළිබඳව නිවැරදිව දැනුවත් වීම වැදගත් බව …

ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් ගම්පහ පා ගමනක්.

මාර්තු 24 දිනට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් පසුගිය දා (21) පෙරවරුවේ ගම්පහදී පැවැත්විණි. ගම්පහ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළ පා ගමන ගම්පහ…

ලෝක මුඛ සෞඛ්‍ය දිනය මාර්තු මස 20

ලෝක මුඛ සෞඛ්‍ය දිනය මාර්තු මස 20 දිනට යෙදී ඇත. ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සමිමෙිලනය විසින් 2017 මාර්තු මස 20 දින ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. දන්ත ව්‍යසනය හා මුඛය…