උණුසුම් පුවත්
අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…
Browsing Category

දේශපාලන

කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කටයුතු කරනවා- අමාත්‍ය චමල් රාජපක්ෂ

කෘෂිකර්ම අමාත්‍යංශය ඉතා ඉක්මණින් යළි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කටයුතු කරන බව  (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මෙහිදී

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයි

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වලිමුනි මෙන්ඩිස්  අබේසේකර ශාන්ත සිසිර කුමාර  ඇප මත මුදා හැරීමට  හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගමගේ   මහතා අද ( 21 ) නියෝග

MCC ගිවිසුම අධ්‍යයනයට කමිටුවක් පත් කෙරේ

සහශ්‍ර අභියෝගතා සංස්ථ සංයුක්ත සංවර්ධන ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම රජය විසින් අත් හිටුවා ඇති බව ඇති අතර ඒ ගිවිසුම පිලිබඳ සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම

මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක්

ජනමාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක් පිහිටුවන අතර ඒ සඳහා වසර 2020 දී බඳවා ගැනිම ආරම්භ කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන,තාක්ෂණ හා

සජිත් විපක්ෂ නායක ධූරයට …

අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා දිවියෙන් සමුගනී

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (4) අභාවප්‍රාප්ත වී තිබේ. රංජිත් සොයිසා මහතා මිය යනවිට 57 වැනි වියේ පසුවිය. පැවැති රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට වහාම වාර්තාවක් ලබාදෙන්නැයි…

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ කාර්යයන් ආරම්භ කිරීම සඳහා ඇතිව තිබෙන ප්‍ර‍මාදයන් පිළිබඳව සහ කඩිනමින් වැඩ ආරම්භ කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළබඳව වාර්තාවක් වහාම සකස් කර තමා වෙත

අපනයන කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය වැඩි කරනවා- අමාත්‍ය රමේෂ් පතිරණ …

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙයේ පෙරදැක්ම වැඩපිළිවෙල යටතේ ජාතික ආර්ථිකයට අපනයන කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම

රජයේ නිලධාරින් ආරක්ෂා කිරිමට පනතක් ගෙන එනවා – අගමැති කියයි

පසුගිය රජය කාලයේ දී රාජ්‍ය නිලධාරින් අපහසුතාවයන්ට ලක් කොට ඔවුන්ට නිසි තීරණයක් ලබා ගැනිමට නොහැකි වන ආකාරයෙන් ක්‍රියා සිදු කිරිම හෙතුවෙන් බොහෝ තීන්දු තිරණ ගැනිමට මැළි කමක් දැක් වු අතර ඒ

සංස්ථා මණ්ඩල ප්‍රධානීන් පත් කිරිම මණ්ඩලයකින්…

රාජ්‍ය සංස්ථා,මණ්ඩල ඇතුළු ආයතන හා ප්‍රධානීන් පත් කිරිම තේරිම් මණ්ඩලයක් මඟින් සිදු කෙරෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ අද (22) කැබිනට් මණ්ඩලය