- Advertisement -

උණුසුම් පුවත්

Covid 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාව මඟින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා-…

Covid 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මෙරට පළවෙනි රෝගියා හමුවීමත් සමඟ ජනාධිපතිතුමාගේ උපදෙස් මත රාජ්‍ය බුද්ධි සේවාව මඟින් වෛරසය පැතිරීම වළක්වාලීම සඳහා ඍජු දායකත්වයක් ලබා දෙන බවත්, ඔවුන්ගේ මෙහෙය සුවිශේෂී බවත්, අනිකුත් රටවල් හා සංසන්දනය කිරීමේ…

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ පුද්ගලයෙක් බිරිඳ සහ දරුවා මරා තමනුත් ගෙලවැලලා ගෙන මියයි… ..

ඊයේ (01) වන දින සවස 3.40 ට පමණ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ පුද්ගලපයකු තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, දියණිය ගේද ගෙල සිර කර ඝොතනය කර, සැකකරුද නිවපස් වහලයට යෙදූ ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.. මල්වතුහිරිපිටිය පොලීසියට ලද…

අත්‍යාවශ්‍ය බාණ්ඩ ගෙන ගිය කැබ් රථයක ගැටී උඩුදුම්බර දරුවෙකු මියයි…

ඊයේ (01) වන දින සවස 5.00 ට පමණ උඩුදුම්බර පොලිස් වසමේ උඩුදුම්බර කලුගල මාර්ගයේ කිරිගංකුඹුර ප්‍රදේශයෙදී කලුගල දෙසට ධාවනය වූ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක් මර්ගයක ගමන් කළ දරුවකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් දරුවා බරපත්‍ල තුවාල ලබා…

ගත වූ පැය 24 කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 1015කි.

කොරෝනො වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා 2020.03.20 වන දින සවස 06.00 සිට දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන්  පසු, 2020.04.01 යන දින උදෑසන 6.00 සිට 2020.04.02 යන දින උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24 කාලසීමාව තුළ ❖ අත්අඩංගුවට ගත් පුද්ගලයින්…

මිලියන ගණනක වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවක් නාවික හමුදාවේ අත් අඩංගුවට –

ශ්‍රී ලංකා නාවික හමුදවේ ගැඹුරු මුහුද ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර මගින් මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 09.30 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින්…

ඇඳිරිනීතිය පිළිබඳ නිවේදනය- කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය…

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති…

කුමන රටක සිට පැමිණියත් අප්‍රේල් 01දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන්න

කුමන් හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන් ම අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි. ලියාපදිංචිය පැහැර හරින අය වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවත් මාර්තු 16…

පුත්තලමට නිරෝධායන මධ්‍යස්ථානයක් – අටලෝගම, අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම්…

කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්…

යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ..

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය. යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කෙරේ. උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට, 27 උදෑසන 06.00ට ඉවත්…

අත්‍යාවශ්‍ය දෙයකට හැර ගෙදරින් එළියට ගියොත් වරෙන්තු නැතුව අත්අඩංගුවට.

අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා හැර නිවසෙන් බැහැරව නොයන ලෙසත් එසේ නිවසෙන් බැහැරව ගිය හොත් වරෙන්තුවක් නොමැතිව වුවද අත් අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත…

අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා සතොස හා ෆුඞ්සිටි විවෘත වෙයි…

ජයලත් දිසානාක - බදුල්ල ඇඳිරි නීතිය පනවා තිබියදී රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන පරිදි අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා ආහාර ද්‍රව්‍ය ලබාගැනීම ට අද (25) උදෑසන සතොස හා ෆුඞ්සිටි ආයතන විවෘත කිරීමත් සමග විශාල ලෙස සෞඛ්‍ය සේවා හා ආරක්ෂිත සේවා නිළධාරීන් එම…

දාන මාන ප්‍රත්‍ය අඩුපාඩු විහාරස්ථාන දන්වන්න..

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුල මේවන විට ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති, අග හිඟ කම් ඇති,විහාරස්ථාන වේනම් ඒ සඳහා පහසුකම් සැලසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක බලමණ්ඩලය සූදානම්ව සිටින බැවින්, එවැනි විහාරස්ථාන සම්බන්ධ තොරතුරු…

දෛනිකව ජීවිකාව ගෙන යන බදුල්ලේ ජනතාවට නොමිලේ වියළි ආහාර

බදුල්ල ප්‍රදේශයේ දෛනික කටයුතු සිදුකරමින් ජීවිකාව ගෙනගිය පවුල් වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ ලබාදීමේ කටයුත්තක් බදුල්ල මහ නගර සභාවේ මැදිහත්වීමෙන් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. 24වන දින විශේෂ සභාවක් කැඳවමින් මෙම යෝජනාව සභාවට ගෙන එමින්…

ඌව පළාතට විෂබීජ නාශක දියර ඉසින යන්ත්‍ර 150ක්

ජයලත් දිසානායක - බදුල්ල කොරෝනා වංසගතයෙන් මිදීම අරමුණු කර ගනිමින් ඌව පළාතේ රාජ්‍ය ආයතන සඳහා විෂබීජ නාශක දියර ඉසින යන්ත්‍ර 150ක් ලබාදීමේ වැඩ සටහනක් ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් 23 වන දින ඌව පළාත් ආණ්ඩුකාර…

ජනපතිගෙන් විශේෂ සහන රැසක් ජනතාවට…

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇත. සියලු සහන අද (මාර්තු 23 දා) සිට ක්‍රියාත්මකයි. මේ සහන ජනතාවට ලබාදීමට පියවර…

සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු…

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 08 ක ඇදිරිනිතිය හෙට උදේ 06ට ඉවත් කෙරේ

ඇදිරීනිතිය පැනවීම සහ ඉවත් කිරිම සම්බන්ධව පොලිස් මුලස්ථානය විසින් මාධ්‍ය වෙත නිල නිවේදනයක් නිකුත් කර ඇත පහතින් එම නිවේදනය දක්වා ඇත..

බුදුල්ලේ අසරණ සුනඛයින්ට පොලිසියේ කරුණාව..

ජයලත් දිසානායක - බදුල්ල ඇඳිරි නීතිය පැනවීමත් සමග බදුල්ල නගරයේ නිදැල්ලේ සැරි සරමින් සිටි සුනඛයින් රැසක් ආහාර හිඟයකින් පසුවූ අතර එම සත්වයින්ට ආහාර ලබාදීමේ වැඩ පිළිවෙලක් බදුල්ල පොලීසියේ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි. බදුල්ල නගරයේ නිදැල්ලේ…

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි…

අද උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම්වරයා බැංකු බලධාරීන්ට දැනුම් දෙයි. මේ සඳහා ශාඛා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතුය. මේ කාර්යයට සහාය වන්නැයි ජනාධිපති ලේකම්…

Replyjayantha kankanam 25.09.2018 02:45
ගොඩාක් හොඳ වැඩක් අපි සුබ පතනවා
ReplyJayasumana 25.09.2018 03:07
jayantha kankanam රාජ්‍ය ආයතන හැම එකක්ම නරක නැ..හොද ආයතනත් තියෙනවා
Replysaman 25.09.2018 05:56
ඉහල නිලධාරීන් ට වගේ ම අනෙක්‌ නිලධාරීන්ටත් එක හා සමානව සැලකෙනවා නම් මීට වඩා රාජ්‍ය ආයතන දියුණුයි….
Replykumara 14.10.2018 16:27
ලංකා බැංකුවේ දිග පෝලිම්. වැඩ කරන නෝනා මහත්වරු හරිම හෙමින්. වැඩ කරන්නේ මැනේජලා මේවා බලන්නේ නෑ. හදිස්සියකට සල්ලි ගන්න දානවා බොරු මම ගිහින් තියෙන හැම ලංකා බැංකුවකම තත්ත්වය ඕකයි බලධාරින් මේ පිළිබඳ සොයා බලන්න
Replynews 23.01 05:36
පාර්ලිමේන්තුවට නළු නිළියන් අවශ්‍යද තම ජනප‍්‍රියතාවය යොදාගනිමින් ඉතා කූට විදිහට පක්ෂවලට කඩේ යමින් පාර්ලිමේන්තුවට රිංගා ගැනිමට මාන බලන කලා කරුවන්ට ජනතාව පාඩමක් ඉගැන්විය යුතුය..
Publish🙂
😉😐😡😈🙂😯🙁🙄😛😳😮😆💡😀👿😥😎😕

TV වැඩසටහන්

- Advertisement -

- Advertisement -

විදේශීය පුවත්